Saturday, August 12, 2017

DANKOTUWA PORCELAIN PLC - වැඩ වර්ජනය ඉවරයි ???

දවස් 9 ක් තිස්සෙ අඛන්ඩව පැවතුන සෙවක වැඩ වර්ජනය 09 අගොස්තු 2017 දින අවසන් වුන බව, සමාගම විසින් කොටස් වෙලෙඳපොල වෙත දන්වා තිබෙන්වා.

මෙම වැඩ වර්ජනය ආරම්භ වීමත් සමග සමාගමෙ කොටස් වල ගණුදෙනු මිල 10% ආසන්න ප්‍රමාණයකින් පහල යාමක් සිදු වී ඇති බව ගණුදෙනු නිරීක්ශනයෙදි පෙනි යනවා.

සිකුරාදා දිනයෙදි රු.9.20 ත් රු.9.70 ත් අතර මිලකට කොටස් ගනුදෙනු වෙමින් අවසාන වූ මිල වශයෙන් සඳහන් වන්නෙ රු. 9.40 කි.

2017.03.31 න් අවසන් වූ වර්ශය සඳහා සමාගමෙ විකුනුම් පිරිවැටුම රු. බිලියන 2.3 ක් ලෙස මුල්‍ය ප්‍රකාශ විශ්ලෙසනයෙදි පෙනි යනවා. ඒ අතරම රු. මිලියන 132 ක බදු ගෙවූ පසු ශුද්ධ ලාභයක් වාර්තා කිරීමට සමාගම සමත්ව තිබෙන්වා.
2016.03.31 න් අවසන් වර්සය හා සැසඳීමෙදි මෙය 110% වර්ධනයක් ලෙස පෙනී යනවා. 2016 වර්සය සඳහා සමාගම වාර්තා කර තිබූ ශුද්ධ අලාභය රු. මිලියන 15.9 කි.





Wednesday, June 14, 2017

The Fortress resort PLC - අලුත් වෙන්නයි යන්නෙ..




The Fortress Resort PLC ,  කොටස් වෙලෙඳපොලට දන්වා ඇති පරිදි ජූනි 12 සිට ජූලි 25 දක්වා වසා තිබෙන බව නිවෙදනය කර සිටී.

මෙසෙ වසා දමීමට හෙතුව වනුයෙ, අලුත් වැඩියා කටයුතු සදහා බවයි සමාගම කොටස් වෙලෙන්දපොලට දන්වා සිටින්නෙ.
මෙහි බහුතර කොටස් හිමිකාරීත්වය "දම්මික පෙරෙරා" ට අයත් සමාගම් විසින් දරනු ලබයි.

Monday, January 16, 2017

සමිට් ෆිනෑන්ස්, Prime lands ට විකිණෙයි !















සමිට් ෆිනෑන්ස් පීඑල්සී හි බහුතර කොටස් හිමිකාරීත්වය,75.54% ක්  සර්වෝදය ඩිවලොප්මන්ට් ෆිනෑන්ස් ලිමිටඩ් විසින් අද (16) දිනයේ දී Prime lands (pvt) Ltd  ට විකුණා දැමීය.
රු. 30.00 බැගින් කොටස් 16,996,650 ක් මෙහිදී අලෙවි කරනු ලැබූ අතර රු. 509,899,500 ක පිරිවැටුමක් මෙම ගනුදෙනුව හරහා වාර්තා විය.

මෙ අනුව අද දිනයෙ කොටස් වෙලෙඳපොල අවසානයෙ මුළු පිරිවැටුම සදහන් වූයෙ, රු.මිලියන 911.9 ක් ලෙසිනි. 

Wednesday, January 11, 2017

ඇක්සෙස් රුපියල් බිලියන 2.2 ක්, Hotel 10(pvt) සදහා ආයොජනය කරයි.

සමාගම විසින්, කොලොඹ කොටස් වෙලෙඳපොල වෙත දන්වා ඇති පරිදි රුපියල් බිලියන 2.295 ක්  Hotel 10(pvt)  සදහා මිශ්‍ර ආයොජනයක් සිදු කිරීමට ගිවිසුම් අත්සන් කර ඇති බව නිවෙදනය කර සිටී.

මෙහි පාර්ශව කරුවන් වනුයෙ,ඇක්සෙස් ඉංජිනියරින්ග්, මුස්ටාෆාස් පුද් සමාගම හා චයිනා හාබර් ඉංජිනියරින්ග් කම්පැනි ලංකා ලිමිටඩ්ය.

හොටේල් 10 පුද් සමාගම ආයොජන මණ්ඩල අතර ගිවිසුම් 10.01.2017 දින අතසන් කල බව තවදුරටත් සදහන් කරයි.
මෙම සමස්ත ව්‍යාපෘතිය වෙනුවෙන් ඇස්තමේන්තු ගත කර ඇති ආයෝජනය රුපියල් බිලියන 10 කි.


සභාපති - Access engineering PLC.

Monday, January 9, 2017

Laugfs පවුලට තවත් නැවක්...



කොලොඹ කොටස් වෙලෙඳපොල වෙත දන්වා ඇති පරිදි, Laugfs Gas PLC පූර්ණ අනුබද්දිත සමාගමක් වන Laugfs marinetime services (pvt) Ltd.විසින් ගැස් ප්‍රවාහනය කල හැකි "Lady Martine" නම් නෞකාව ඩොලර් මිලියන 2.875 මුදලකට මිලදීගෙන ඇත. මෙම ගැස් ප්‍රවාහන නෞකාව "Gas Courage"ලෙසින් යලි නම් කෙරෙනු ඇත.




                                                 
                                                                                                                       
                                                                                    Laugfs සමූහයෙ සභාපති. - W.K.H. වෙගපිටිය.                        

Tuesday, October 18, 2016

බ්‍රවුන්ස් හයිඩ්‍රො පවර්, ලොටස් හයිඩ්‍රො පවර් වෙයි.

ලොටස් රෙනිවුබල් එනර්ජි පෞදිගලික සමගම විසින් පාලන බලය  නතු කරගැනීමත් සමග "බ්‍රවුන්ස් හයිඩ්‍රො පවර් PLC" - ලොටස් හයිඩ්‍රො පවර් PLC ලෙස නම වෙනස් කරන ලදි.

මෙහි මෙගා වොට් 4.1 ක ධාරිතාවක් නිශ්පාදනය කල හැක.




















ඔක්තොබර් 17 සමාගම විසින් කොටස් වෙලෙඳපල වෙත එවා ඇති නිවෙදනය බලන්න මෙතන කිල්ක් කරන්න.

English Article 

Why Invest in Srilanka